Ad Details
-
Ad ID: 7935
-
Added: January 18, 2021
-
Sale Price: LKR00
-
Location: Sri Lanka
-
State: Gampaha
-
City: Kandana
-
Phone: 077-3417238
-
Views: 55
Description
වයස : අවුරුදු 37
රැකියාව : හෝටල් අංශයේ කලමනාකාරවරයෙකු ලෙස සේවය කරයි.
උස : අඩි 6 අඟල් 2
ආගම : බෞද්ධ
කැනඩාවේ නේවාසික වීසා බලපත්ර හිමිය.
පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙකු සිටින අතර දරුවන් දෙදෙනා මව සමඟ සිටි. දික්කසාද වී ඇත.
කඩවසම් තරුණ පෙනුමකින් හා යහපත් ගතිගුණ වලින් යුතු ආගම දහමට ලැදි මෙම මහතාට වැදගත් පවුලක අවුරුදු 25-30 අතර යන වයස් සීමාවෙන් යහපත් ගතිගුණ වලින් යුතු පැහැපත් මනා පෙනුමකින් යුතු තරුණියක් සොයයි. කුල මල භේද නොසැලකේ. කරුණාවන්ත,අවංක බව හා චරිතවත් බව විශේෂයි.
Leave a Comment
Your email address will not be published. required fields are marked *