8,000/= per day

NATURE RESORT- POLHENA, HABARADUWA

1 of
Previous Next

Ad Details

  • Ad ID: 7303

  • Added: March 5, 2020

  • Sale Price: 8,000/= per day

  • Location: Sri Lanka

  • State: Galle

  • City: Galle

  • Phone: * 071-6829102 *

  • Views: 60

Description

ගාල්ල-හබරාදුව,පොල්හේනේ හි ඉතා මනරම් පරිසරයක පිහිටි නේචර් රිසොර්ට් ගීමන්හල,ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිට කි.මී.14.5 දුරින් පිහිටා ඇත. නොමිලේ පුද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් වලින්ද සමන්විත වන අතර ගාලු කොටුවේ සිට කි.මී. 14.5 ක් සහ ලන්දේසි පල්ලියේ කි.මී. 14.5 කින් පිහිටා තිබෙන මෙම නිවාඩු නිකේතනයේ නිදන කාමර 5ක්, නාන කාමර 2 ක්,පැතලි තිරයක් සහිත රූපවාහිනියක්, කෑම කාමරයක්, අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක් සහ බැල්කනියක් සහිත උද්‍යාන දර්ශන ඇතුළත් වේ. නිවාඩු නිකේතනයේ ආසන ස්ථානයක්, රෙදි සෝදන යන්ත්‍රයක් ද ඇත. නේචර් රිසොර්ට් ගීමන්හලේ සිට ගාල්ල ප්‍රදීපාගාරය 16.1KM ක් දුරින් පිහිටා ඇති අතර ගාලු කොටුව ජාතික කෞතුකාගාරයට 14.5KM ක් දුරින් පිහිටා ඇත.උණ වටුන සංචාරක පුරවරයට 10KM ක් දුරකින් පිහිටා ඇත.එකවර 12 දෙනෙකුට නවාතැන් පහසුකම් ගැනීමේ හැකියාව ඇත.එක් දිනක් සදහා රුපියල් 8000/=ක් පමණි.

අදම පැමිණෙන්න * 071-6829102 *

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Located just 14.5 km from Galle International Cricket Stadium, Nature Resort- Polhena, Habaraduwa has accommodations in Galle with a shared lounge, a garden, as well as a 24-hour front desk. With free private parking, the property is 14.5 km from Galle Fort and 14.5 km from Dutch Church Galle.

The vacation home features 4 bedrooms, 3 bathrooms, a flat-screen TV, a dining area, a fully equipped kitchen, and a balcony with garden views. The vacation home also provides a seating area, washing machine and a bathroom with a shower and a bath.It can accommodate up to 12 people at a time.Located 10KM away from the Unawatuna town. Galle Light house is 16.1 km from Nature Resort- Polhena, Habaraduwa, while Galle Fort National Museum is 14.5 km from the property.

* RS. 8000/=per day *

Visit today * 071-6829102 *

Tags :

Comments

Leave a Comment

Your email address will not be published. required fields are marked *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly