Ad Details
-
Ad ID: 7216
-
Added: February 20, 2020
-
Sale Price: negotiable
-
Location: Sri Lanka
-
State: Gampaha
-
City: dewalapola
-
Phone: 0716126489
-
Views: 225
Description
ගම්පහ දිවුලපිටිය ප්‍රධාන පාරේ,නයිවල හන්දියේ සිට දිවුලපිටිය දෙසට කිලෝමීටර් 2ක් පමණ දුරින් යටගම සණස මාවතේ මීටර් 500 ක දුරකින් පිහිටි නිස්කලංක පරිසරයකින් යුත් පදිංචියට ඉතාම සුදුසු පර්චස් 80 ක් සහිත මෙම ඉඩම හා නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.සාලය,කුස්සිය,කෑම කාමරය සහ නිදන කාමර 3කින් යුක්තය.වේයන්ගොඩ නගරයට කිලෝමීටර් 2කි.බැංකු සහ මූල්‍ය ආයතනවලට ඉතා ආසන්නය.වේයන්ගොඩ අධීවේගී පිවිසුමට කිලෝමීටර් 2 කි.
ලින් ජලය ,නිරවුල් ඔප්පු සහ ලියකියවිලි.
මිල ගණන් සාකච්චා කරගත් හැක.
අමතන්න – 0716126489
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
Leave a Comment
Your email address will not be published. required fields are marked *