negotiable

LAND FOR SALE IN WATTALA

1 of
Previous Next

Ad Details

Description

වත්තල මාබෝල හන්දියෙන් වැලිකඩ මුල්ල පාරේ මීටර් 80 දුරකින් පිහිටි පදිංචියට සුදුසු පර්චස් 11 යුත් මෙම ඉඩම හා අංගසම්පුර්ණ නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත.සාලය / කෑම කාමරය,නිදන කාමර 3 ක් හා නාන කාමර යනාදී සියලු පහසුකම් වලින් සපිරිය.වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
ප්‍රදේශයේ ප්‍රධාන පාසල් වලට සහ හේමාස් පුද්ගලික රෝහලට කිලෝමීටර් 1.5කි .රාගම ප්‍රධාන මහා රෝහලට කිලෝමීටර් 8 කි.තෙකලා විදුලිය සහ නිරවුල් ඔප්පු ලියකියවිලි.මුදල ලක්ෂ 180 කි.
මිල ගණන් සාකච්චා කර ගත හැක

අමතන්න – 0775515574 / 0779430688 / 0759516422

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

11 perches land with all facilities available for immediate sale in Mabola junction, Wattala, 80m away from Welikada Mulla road.
1.5 km to the main schools and Hemas Private Hospital in the area. 8 km to Ragama General Hospital.
Prices can be negotiated.

Call – 0775515574/0779430688/0759516422

Tags :

Comments

Leave a Comment

Your email address will not be published. required fields are marked *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly