Rs 25,000,000/=

LAND FOR SALE-MATALE

1 of
Previous Next

Ad Details

  • Ad ID: 7178

  • Added: February 18, 2020

  • Sale Price: Rs 25,000,000/=

  • Location: Sri Lanka

  • State: Matale

  • City: Matale

  • Phone: 071-1832846

  • Views: 54

Description

    • *⧪* ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න ඔබ කැමති ව්‍යාපාරයක් හෝ සත්ව ගොවිපළක් *⧪*

*⧪*අරඹන්න වගාවක් සහිත,ගෙවන මුදලට වැඩිය වටිනා ඉඩමක් මාතලේ ප්‍රදේශයෙන්*⧪*

*⧪* මාතලේ,කවටයාඅමුණ,අඹන්ගඟ වත්ත අක්කර 11 1/4(පර්චස් 2025)අගනා වගාවක් සහිත
ඉඩමක් ඉක්මනින් විකිණීමට තිබේ.
*⧪* ඔබගේ සියලු සිහින සැබෑ කරගන්න සත්ව ගොවිපළක්,නිෂ්පාදන ආයතනයක්,
නිවාඩු නිකේතනයකට,වගාවක් සදහා මෙන්ම ඔබ කැමති ඕනෑම ව්‍යාපාරයක් සදහා ඉතා සුදුසුය.
*⧪* මාතලේ දඹුල්ල ප්‍රධාන පාරට 2km දුරකි.
*⧪* මාතලේ නගරයට පහසුවෙන් ළඟාවිය හැකිය.
*⧪*ඉඩමේ දැනට කුරුඳු,ගම්මිරිස් ,පොල්,පළතුරු ආදිය වගාකර ඇත.
*⧪* සුපිරි වෙළද සංකීර්ණ වලට මෙන්ම රාජ්‍ය බැංකු,අනිකුත් සියලු රාජ්‍ය ආයතන වලට පහසුවෙන් ලගාවීමේ පහසුව.
*⧪* ළිං ජලය, විදුලිය පහසුකම් සහිතයි.
*⧪* ඉඩමේ උල්පත් ජලය රැදුනු අගනා ලිඳක් ඇත.
*⧪* ඉඩමේ කටයුතු පහසු කරගැනීම සදහා නැවතීමට, පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඇත.
*⧪* මාර්ග පහසුකම් ආදී සියලු පහසුකම් සහිතය.
*⧪* නිරවුල් ඔප්පු.
*⧪* ඉඩමේ මිළ -Rs 25,000,000/=(ලක්ෂ 250කි)
*⧪* මිළ ගණන් සාකච්චා කරගත හැකිය.

*⧪* යලි උදා නොවන මෙම අනගි අවස්ථාව මගහරවා නොගන්න වැඩිවිස්තර සදහා අදම අමතන්න.
071-1832846

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

* ⧪ * Business or Livestock You Want to Make Your Business Dream * ⧪ *
* ⧪ * Get Started Land in Matale
* ⧪ * 11 1/4 Acres (2025 Perches) of Excellent Plantation in Ambatanga Estate, Matale
Land for sale
* ⧪ * Make your dreams a reality
Ideal for a resort, a garden and any business you like.
* ි * 2km to Matale Dambulla main road.
* ⧪ * Easy to reach Matale town.
* ⧪ * Cinnamon, pepper, coconut and fruits are being cultivated at present.
* ⧪ * Easy access to supermarket complexes, state banks and all other government institutions.
* ⧪ * Well water and electricity facilities.
* ⧪ * There is a well in which the springs of the land hold water.
* ⧪ * To facilitate the activities of the land, there is a comfortable building to stay.
* ⧪ * All amenities including road facilities.
* ⧪ * Settlement deeds.
* ⧪ * Land Price – Rs 25,000,000 / = (250 Lakhs)
* ⧪ * Prices are negotiable.

* ⧪ * Don’t miss this exciting opportunity, please call us today for more information.
071-1832846

Tags :

Comments

Leave a Comment

Your email address will not be published. required fields are marked *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly