Rs6,200,000/=

HOUSE WITH LAND FOR SALE-IN KURUNEGALA

1 of
Previous Next

Ad Details

  • Ad ID: 7170

  • Added: February 17, 2020

  • Sale Price: Rs6,200,000/=

  • Location: Sri Lanka

  • State: Kurunegala

  • City: Narammala

  • Phone: 077-0497412

  • Views: 34

Description

*⧪*නිස්කලංක පරිසරයක නිදහසේ දිවිගෙවන්න ඔබ සොයන දෙමහල් නිවස *⧪*
*⧪*කුරුණෑගල ප්‍රදේශයෙන්..ඉක්මන් කරන්න අදම අමතන්න⧪*

*⧪* නිස්කලංක පරිසරයේ සියලු පහසුකම් මැද නිදහසේ දිවිගෙවන්න කුරුණෑගල,නාරම්මල,
හොරොම්බාව ප්‍රදේශයෙන් පර්චස් 15 ක අගනා ඉඩම සමග පදිංචියට සුදුසු දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට තිබේ.
*⧪* හොරොම්බාව හංදියට 250m කි.
*⧪* නාරම්මල නගරයට පහසුවෙන් ළඟාවිය හැකිය.
*⧪* * නිවසේ විසිත්ත කාමර 1 *කෑම කාමර 1 *නිදන කාමර 5කි.
*මුළුතැන්ගෙය සහ බාර්ත් රූම්ස් 1කි.
*වාහන නතර කිරීමේ පහසුකම් සහිතය.
*⧪* ප්‍රසිද්ධ රජයේ පාසල් වලට මෙන්ම ජාත්‍යන්තර පාසල් වලට ඉතා පහසුවෙන් ලගාවිය හැකිය.
*⧪* සුපිරි වෙළද සංකීර්ණ වලට මෙන්ම රාජ්‍ය බැංකු,අනිකුත් සියලු රාජ්‍ය ආයතන වලට පහසුවෙන් ලගාවීමේ පහසුව.
*⧪* පෙට්ට්‍රල් සෙඩ් ආදී සියලුම පහසුකම් සහිතය.
*⧪* ළිං ජලය,විදුලිය සහිතය.
*⧪* මාර්ග පහසුකම් ආදී සියලු පහසුකම් වලින් සමන්විතය.
*⧪* නිරවුල් ඔප්පු.
*⧪* නිවස සමග ඉඩමේ මිළ Rs6,200,000/= (ලක්ෂ 62කි)
*⧪* ඔබට අගනා ඉඩමක් අවශ්‍ය නම් පර්චස් 97ක ඉඩමක් ද විකිණීමට තිබේ.
*⧪* මිළ ගණන් සාකච්චා කරගත හැකිය.

*⧪* යලි උදා නොවන මෙම අනගි අවස්ථාව මගහරවා නොගන්න වැඩිවිස්තර සදහා අදම අමතන්න..
077-0497412

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

* ⧪ * Two storied house looking for freedom in a tranquil environment in kurunegala 

* ⧪ * Live freely in the tranquil environment of Kurunegala, Narammala,
Residential two storied house with 15 perches valuable land for immediate sale in Horombawa.
* ⧪ * 250m to Horombawa Junction.
* ⧪ * Narammala town is easily accessible.
* ⧪ * * Living room 1 * Dining room 1 * 5 bedrooms.
* 1 Kitchen & Barrooms.
* Parking facilities
* ⧪ * Easily accessible to well-known public schools and international schools.
* ⧪ * Easy access to supermarket complexes, state banks and all other government institutions.
* ⧪ * Petrol Ced all available.
* ⧪ * Well water, with electricity.
* දී * All amenities including road facilities.
* ⧪ * Settlement deeds.
* ⧪ * Land with house Price Rs. 6,200,000 / = (62 Lakhs)
* ⧪ * 97 perches land for sale if you want valuable land.
* ⧪ * Prices are negotiable.

* ⧪ * Don’t miss this exciting opportunity, please call today for more information.
077-0497412

 

Comments

Leave a Comment

Your email address will not be published. required fields are marked *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly