7800000/=

LAND FOR SALE IN RATHUPASWALA

1 of
Previous Next

Ad Details

  • Ad ID: 7092

  • Added: February 8, 2020

  • Sale Price: 7800000/=

  • Location: Sri Lanka

  • State: Gampaha

  • City: Gampaha

  • Phone: 075-6051052

  • Views: 17

Description

වැලිවේරිය,රතුපස්වල- නැදුන්ගමුව පාරට මුහුණලා නව නුවර පාරට මීටර් 500ක් දුරින් පිහිටි ඉතා මනරම් නිස්කලංක පරිසරයකින් යුත් පර්චස් 30ක් සමග ඇති දෙමහල් නිවසකින් යුත් ඉඩම සහ නිවස ඉතා ඉකමනින් විකිණීමට ඇත.බැලුම්මහර 228 බස් පාරට මීටර් 300 කි .
පහත මාලය සියලුම වැඩ නිම කර ඇති අතර ටයිල් කල සාලය / නිදන කාමර 2, නාන කාමර යනාදී සියලුම පහසුකම් වලින් සපිරිය.
➤ නැදුන්ගමුව සිරි සීවලී මහා විද්‍යාලයට ඉතා ආසන්නය.
➤ වැලිවේරිය – බැලුම්මහර ප්‍රධාන පාරට මීටර් 500කි.
➤ පැය 24 පුරාම බස් සේවාවන්ගෙන් සපිරිය.
➤ තෙකලා විදුලිය , නල ජලය
➤ නිරවුල් ඔප්පු සහ ලියකියවිලි
අමතන්න : 0756051052

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Weliweriya, facing to Rathupaswala – Nedungamuwa Road, 500m to New Kandy Road, two storied house with 30 perches in a beautiful and quiet environment, for immediate sale.
The downstairs has been completed and all the amenities such as tiled living room / 2 bedrooms and bathrooms are available.
➤ It is very close to Nedungamuwa Siri Seewali Maha Vidyalaya.
➤ Weliveriya – Balummahara main road is 500 meters.
➤ 24 hour bus service.
➤ Three phase electricity, pipe water
➤ Settlement deeds and documents

Call More Information : 075-6051052

Tags :

Comments

Leave a Comment

Your email address will not be published. required fields are marked *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly