Price Negotiable

HOUSE FOR SALE.

1 of
Previous Next

Ad Details

  • Ad ID: 7084

  • Added: February 6, 2020

  • Sale Price: Price Negotiable

  • Location: Sri Lanka

  • State: Hambantota

  • City: Hambantota

  • Phone: 0715603635

  • Views: 21

Description

ආයෝජනයකට පදිංචියට නිසංසල පරිසරයක පිහිටි ඉඩමක් නිවසක් සොයන ඔබට මෙන්න කදිම තැන.

*උඩවලව – තණමල්විල මාර්ගයේ උඩවලව පොලිසිය අසල අගන පර්චස් 116.59 ක ඉඩම සමග අලංකාර නිවස විකිනීමට.
*නිරවුල් සින්නක්කර ඔප්පු
*ජලය විදුලිය දුරකථන පහසුකම් සහිතයි.
*පුළුන් මාර්ග සහිතයි.
*පාසැල, රෝහල, තැපැල් කාර්යාලය, අඑතුලු පහසුකම් ඉතා ආසන්නයේ.
*උඩවලව ජලාශයට 500m .
*උඩවලව ජාතික වනෝද්‍යානයට 6 km .
*නිවස -: නිදන කාමර 4
කෑම කාමරයයි
සාලය
මුළුතැන්ගෙය
නාන කාමරය

ඉතා සීග්‍රයෙන් දියුණු වන මෙම සංචාරක කලාපය තුල ඔබටත් සිතැගි පරිදි පදිංචියට සංචාරක ව්‍යාපාරයකට හෝ වෙනත් ආයෝජනයක් සදහා වඩාත් යෝග්‍ය මනරම් පරිසරයකි.
මිල ගණන් සාකච්චා කර ගත හැක.
අදම අමතන්න 0715603635

Comments

Leave a Comment

Your email address will not be published. required fields are marked *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly