LAND FOR SALE

1 of
Previous Next

Ad Details

  • Ad ID: 6327

  • Added: December 12, 2019

  • Location: Sri Lanka

  • State: Badulla

  • City: Bandarawela

  • Phone: 075-0702016

  • Views: 85

Description

*⧪* ඔබේ සිහිනය සැබෑ කරගන්න සුන්දර බණ්ඩාරවෙල නගරයට එන්න..සුන්දර පරිසරය *⧪*
*⧪*පදිංචියට මෙන්ම ඔබ කැමති ව්‍යාපාරයකට ඉක්මන් කරන්න අදම අමතන්න*⧪*

*⧪* නෙත් සිත් වශී කරවන මනරම් දිය ඇළි ගලා බසිනා සුන්දර දසුන් නෙත ගැටෙන බණ්ඩාරවෙල නගරයේ
හීල්ඔය පාරට මුහුණලා,මීරිය ගහ හංදිය අසල පර්චස් 16 සහ පර්චස් 8 කොටස් 2ක අගනා බිම්
කොටස් 3ක් ඉක්මනින් විකිණීමට තිබේ.
*⧪* සියලු පහසුකම් මැද නිදහසේ දිවිගෙවන්න,පදිංචියට ඉතා සුදුසු බිම්කොටසකි.
*⧪* ඔබ ව්‍යාපාරයක් ඇරබීමට කැමති අයෙක්නම් බණ්ඩාරවෙල නගරයේ සුන්දරත්වය සමග
ඔබගේ ව්‍යාපාරය දියුණු කරගත හැකිය.
*⧪* බණ්ඩාරවෙල යනු සංචාරක පාරාදීශයක් නිසා සංචාරක ව්‍යාපාරයක් වුවද ඉක්මනින් දියුණු කරගත හැකිය.
*⧪* බණ්ඩාරවෙල නගරසභා සීමාවට අයත්ය.
*⧪* බණ්ඩාරවෙල නගරයට 1 1/2km කි.
*⧪* සියලු පහසුකම් සමීප දුරින්.
*⧪* ප්‍රසිද්ධ රජයේ පාසල් වලට මෙන්ම ජාත්‍යන්තර පාසල් වලට ඉතා පහසුවෙන් ළගාවිය හැකිය.
*⧪* සුපිරි වෙළද සංකීර්ණ වලට මෙන්ම සියලුම රාජ්‍ය බැංකු,අනිකුත් සියලුම රාජ්‍ය ආයතන වලට
පහසුවෙන් ළගාවිමේ හැකියාව.
*⧪* රජයේ මහ රෝහලට ඉතා කෙටි දුරකි.
*⧪* පුජනීය ස්ථාන සදහා පහසුවෙන් ලගාවිය හැකිය.
*⧪* බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ඉතා ඉක්මනින් ළඟාවිය හැකිය.
*⧪* නල ජලය, විදුලිය,පහසුකම් පහසුවෙන් සපයා ගත හැකිය.
*⧪* ප්‍රධාන මාර්ග පහසුකම් ආදී සියලු පහසුකම් වලින් සමන්විතය.
*⧪* මිළ ගණන් සකච්ජා කරගත හැකිය.
*⧪* යලි උදා නොවන මෙම අනගි අවස්ථාව මගහරවා නොගන්න අදම අමතන්න.

075-0702016

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 

******Come to the beautiful Bandarawela town to make your dream a reality ……
  Call today to rush into business and your preferred business……….  

* ⧪ * Bandarawela town with spectacular scenic waterfalls
Two perches of 16 perches and 8 perches of valuable land near Miriyagaha junction, facing Heeloya road
3 parts are for sale soon.
* ⧪ * Suitable land for all to enjoy and live freely.
* ⧪ * If you are interested in starting a business with the beauty of Bandarawela town
You can improve your business.
* ⧪ * Although Bandarawela is a tourist paradise, it is a tourism industry which can be developed quickly.
* ⧪ * belongs to Bandarawela Municipal Council Limits.
* ⧪ * 1 1 / 2km to Bandarawela Town.
* ⧪ * All amenities close distance.
* ⧪ * Easily accessible to well-known public schools and international schools.
* ⧪ * to Supermarket Complexes, as well as to all State Banks and all other Government Institutions
Easy accessibility
* ⧪ * Very short distance to Government General Hospital.
* ⧪ * Accessible to places of worship.
* ⧪ * Bandarawela Railway Station can be reached very soon.
* ⧪ * Easy access to piped water, electricity, facilities.
* ⧪ * Main road facilities.

* ⧪ * Prices can be negotiated.

075-0702016

Comments

Leave a Comment

Your email address will not be published. required fields are marked *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly